Friday, February 6, 2015

ධර්මපාල ප්‍රතිරාවය (දෙවන වෙළුම)

මෑතකදී අපෙන් සමුගත් මහා වියතෙකු මෙන්ම සිංහල ජාතියට මහත් සේවයක් කළ ආනන්ද ගුරුගේ මහතාගේ අපමණ කැපවීමෙන් සංස්කරණය වූ අනගාරික ධර්මපාල තුමන්ගේ ඉංග්‍රීසියෙන් ලියැවුණු ලිපි සංග්‍රහයක එකතුව Return to Righteousness හී සිංහල පරිවර්තනය මෙසේ එළිදැක්වේ.ආචාර්ය ගුණපාල සේනාධීරයන් ,මහාචාර්ය විනී විතාරණයන් හා කේ.ජී කරුණාතිලකයන් යන දේශ ප්‍රේමී සිංහලයන්ගේ අතින් පරිවර්තනය වූ මේ මාහැගි ලිපි එකතුව වෙළුම් තුනක් යටතේ අන්තර්ජාල ගත වේ.මේ එහි දෙවන වෙළුමයි.
පළමු වෙළුම මෙතැනින් ලබාගන්න.
(මෙහි මුද්‍රිත පිටපත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් අඩු මිලකට (රු 222)ලබාගත හැක.මෙහි නව මුද්‍රණයක් ගොඩගේ සහ සමාගම මගින් ද එළි දක්වා ඇත.)

Dharmapala Prathirawaya Vol 2 by sinhalaebooks