Saturday, April 25, 2015

1915 - යුද්ධ නීතිය යටතේ ලංකාවේ දවස් සියයක්



මෙහි කර්තෘ ආමන්ඩ් ඩී සූසා ඔහුගේ ග්‍රන්ථයේ පෙරවදනේ සඳහන් කළ දෙයක් මෙහි නැවත සඳහන් කළ යුතුමය.

"මෙහි නොඉපදුණු නමුදු,මෙහි හැදුනු වැඩුණු හෙයින් ලාංකිකයන් ගෙන් එකෙකු වූ මම ඔවුන්ගේ ගෙදර මගේ ගෙදර කර ගැනීම තෝරා ගතිමි.යම්කිසි විශේෂ ජන කොට්ඨාශයකට පක්ෂපාත භාවයක් හෝ එක්තරා ජාතියකට විශේෂ ලැදිකමක් හෝ මා තුළ තිබේ යයි කිව හැක්කේ අමාරුවෙනි......වැඩි අනුකම්පාවක් සිංහලයන් කෙරෙහි මා විසින් දක්වන ලදැයි මා වෙත චෝදනා එල්ල කළ නො හැකිය.අනික් අතින් , සිංහලයන්ගේ අභිලාෂයන් හා අයිතිවාසිකම් සඳහා ආධාර ඉල්ලූ අවස්ථාවල ,ඒවා සෙසු ජන කොටස්වල සිතුම් පැතුම් සමග ගැටෙත හැකි නම් මම ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් කලකිරවූ අවස්ථා බොහෝ ය.1915 ජූනි මාසයේ මා ලියූ ලිපිවලින් මුස්ලිම්වරුන්ගේ විපත කෙරෙහි මා දැක්වූ දැඩි අනුකම්පාව පැහැදිලිවන අතර ,සිංහලයන්ගේ "ජාතික" ව්‍යාපාරයට ආධාර කිරීම තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කළ අයුරු මැනවින් පැහැදිලි වේ....."


1915 කෝලහාලය ,සිංහලයන්ට ඉතා වැදගත් පාඩමක් කියාදෙන අවස්ථාවක්.නමුත් සිංහලයන් අද වනවිටවත් එයින් පාඩමක් ඉගෙන ගෙන ඇත්දැයි සැක සහිතය.විදේශයන් සිට මෙරටට හුදු තමන්ගේ වාසිය තකා මෙහි පැමිණි(සහජීවනයෙන් වාසය කිරීමට ආසාවෙන් නම් නොවේ)පිරිසක් එවකට පාලන බලය අත තිබූ බ්‍රිතාන්‍යයන් හා එක්ව සිංහල බෞද්ධයන්ට එරෙහිව නැගී සිටි ආකාරය මේ ග්‍රන්ථයෙන් කියාපායි.එදත් අදත් පාලන බලය තිබෙනා පාර්ශවයට හේත්තු වී වාසි ලබාගනිමින් සිටීනා මේ පිරිස රටේ ආර්ථික හා දේශපාලන බලය ක්‍රමක්‍රමයෙන් අයත් කරගනී.අහිංසක සිංහලයන්ගේ ඉඩම් අයිති කරගනිමින් ,අහිංසක දුප්පත් ස්ත්‍රීන් දුෂණය කරමින් කරලියට පැමිණි මොවුන් එදා බෞද්ධයන්ගේ පෙරහැරකට එරෙහිව නැගීසිටියෝය,බුදුපිළිම මඩේ හෙලා සිංහලයන්ට පහර දුන්නෝය,වෙසක් දන්සල් නිසා තමන්ගේ බත්කඩ වලට ආදායම් නොලැබේ යි සුද්දන්ට පැමිණිලි කළහ,තමන්ගේ බඩු බාහිරාදිය ආරක්ෂා කරදුන්,තමන්ගේ ජීවිත ආරක්ෂා කරදුන් සිංහලයන්ට ම එරෙහිව ලාභ ලබාගැනීමේ චේතනාවෙන් බොරු පැමිණිලි දමා වංචාව අනුදත් තමන්ගේ ශුද්ධ ග්‍රන්ථ මත දිවුරමින් උසාවි ඉදිරියේ බොරු සාක්ෂි කීහ.එදා සිංහලයාට එරෙහිව නැගී සිටි සුද්දන්ගේ සුජාත දරුවන් වූ කළුසුද්දන් අද මොවුන්ට පුරවැසිකම පුදා ඇත,රාජ්‍ය බලය ලබා දී ඇත.අද තම ශුද්ධ ග්‍රන්ථය ඉතා නිවැරදිව අනුගමනය කරනා IS ත්‍රස්තයන් කරනා දේ හෙට මේ දිවයිනේ සිදු නොවන්නේ යයි කෙලෙස නම් කිව හැක්කේද?

පරිවර්තනය ජී.එස්.බී සේනානායකයන් විසිනි.ගොඩගේ මුද්‍රණයකි.මුද්‍රණය 1988 දීය.පිටපත් වෙළෙඳපොලේ සොයා ගැනීමට නොමැත.

1915 by අපේ පොත් එකතුව



මේ සම්බන්ධව ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාද "Riots and martial law in Ceylon " නමින් ග්‍රන්ථයක් රචනා කර ඇත.එය මෙතැනින් ලබාගන්න.

මේ සම්බන්ධව ශ්‍රීමත් පෝල් ඊ පීරිස් දුන් ඉතිහාස ගත නඩු තීන්දුව ද මෙහි දක්වා ඇත.උපුටා ගැනීම - Sir Paul.E.Pieris Selected Writings (Sir Paul.E.Pieris Felicitation Volume),Published By Navrang

Judgment by අපේ පොත් එකතුව