Thursday, June 15, 2017

සමීපාතීතයේ බෞධාචාර්යයෝ

අපට සිටි මහා සංඝ පිතෘ වරයාණන් නමක් වන අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමියන් විසින් රචිත මේ අගනා ග්‍රන්ථය මෑත කලෙහි විසූ බෞද්ධ ආචාර්ය වරුන් ගේ ජීවන චරිත හෙළිකරන්නකි. අපට අද මේ උතුම් ධර්මය අහන්නට ලැබෙන්නේ මෙවන් වූ උතුමන් කළ කැප කිරීම් නිසා බව අප මතකයේ තබා ගත යුත්තේය.

මෙහි නැවත මුද්‍රණයක් සීමිත පිටපත් ගණනක් ඇතිව ගොඩගේ පැරණි ග්‍රන්ථ මුද්‍රණ ව්‍යාපෘතිය මගින් මුද්‍රණය කර ඇත, එහි මේ මුද්‍රණයේ ඇති චායාරුප අඩංගු නොවේ.

සමීපාතීතයේ බෞධාචාර්යයෝ by අපේ පොත් එකතුව on Scribd

1 comment:

  1. මේ පොත් එකතුව අති විශිෂ්ට මෙහෙවරකි ස්තුතියි

    ReplyDelete

අදහස්