ත්‍රිපිටක ග්‍රන්ථ හා බෞද්ධ සාහිත්‍ය

මෙහි දක්වා ඇත්තේ දෑ හිතකාමී කල්‍යාණ මිතුරන් විසින් අපමණ කැපවීමක් ගෙන අන්තර්ජාලයට එක් කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවන් සහ වෙනත් බෞද්ධ ග්‍රන්ථ වේ.

අපේ පොත් බ්ලොග් අඩවියේ පළකොට ඇති දුර්ලභ ග්‍රන්ථයන් පරිහරණය කරන අතරම ඔබේ කාලය මදක් වැය කරමින් මේ උතුම් ධර්මය අවබෝධය පිණිස වෙහෙසීම වටනා බව අපගේ හැගීම වේ. ඉතා දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක ඒ ධර්මය ඇසෙනා පෙදෙසක උපත ලැබීමට තරම් කුසල ශක්තියක් ඇති ඔබ උදෙසා ඒ උතුම් සද්ධර්මය අවබෝධයට මද පහසුවක් සැලසීම වෙනුවෙන් මේ පිටුව වෙන් කර ඇත.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව - ආචාර්ය ඒ.පී සොයිසා මහතා

රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ ධර්ම ග්‍රන්ථ

සද්ධර්මාලංකාරය

මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි

මාන්කඩවල සුදස්සන හිමිගේ ධර්ම දේශනා

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මෘදුකාංගය





No comments:

Post a Comment

අදහස්