Thursday, December 3, 2020

ගෘහ පුස්තකාලය හිමියන් ගේ සංගමය

ගෘහ පුස්තකාලය හිමියන් ගේ සංගමය අප හට හමුවූ ඉතා වැදගත් Facebook සමූහයකි. එහි ඉතා දුර්ලභ එමෙන්ම වැදගත් ග්‍රන්ථ ගැන ඔබට හොඳ දැනීමක් ලබා ගත හැකීමට මෙන්ම බාගත කිරීමට ද හැක. ඉතා කැපවීමෙන් තමන් සතු දැනුම හා පොතපත බෙදාහදාගන්නා මේ සමුහයට සම්බන්ධ වීමට ඔබට කරනා ආරාධනයයි මේ.

No comments:

Post a Comment

අදහස්